ශ්‍රී ලංකා ජාතික සංවිධානය මානව හිමිකම් කොමිසමට පැමිල්ලක් ඉදිරිපත් කරයි.
1.
ප්‍රියංත හේරත්
කැදවුම්කරු
2022 සිට උලුත් පක්ෂයක් ලියාපදිංචි කිරීමෙ අවස්ථාව නැති කරලා තිබෙනවා මැතිවරණ කොමිසමෙන්
මාස තුනෙන් තුනට දික් කරගෙන යනවා
පළාත් පාල මැතිවරණය අලුත් පනතක් යටතේ තිබෙනවා කියලා ඇමතිවරු කියනවා
එතකොට මිනිස්සුන්ට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා තිබෙනවා
අපි මැතිවරණ කොමිසමට ගිහිල්ලා පැනිමිලි කරන්න ගියාම කොමසාරිස්තුමා හිටියේ නැහැ ලිකම් තුමා අපේ පැමිණිල්ල බාරගත්තෙත් නෑ අපි මේල් එකක් දැම්මා මේ වෙනකොටත් උත්තරයක් ලැබිලා නෑ අපිට
ඒකයි මානව හිඟා කොමිසමට පැමිණිල්ලක් දාන්න ආවේ
මිනිස්සුන්ට අලුත් පක්ෂයකට ඡන්දය දීමේ අයිතිය නැතිවෙලා තිබෙනවා මේකෙන්
අපි මහජනතාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා
2.
රංජිත් ගමගේ ගම්පහ දිස්ත්‍රික්ක් සම්බන්ධිකාරක
දැනට වසර දෙකක සිට ගැසට් පත්‍රයේ නිකුත් කරල තිබෙනවා වසර දෙකකට
තිස්සේ ඡන්දයක් නැහැ
සමහර අපේක්ෂකයින් පක්ෂ මාරු කරලා සමහර අය මිය ගිහිල්ලා තිබෙනවා
මුජුම රවුමාන් කියන මන්ත්‍රීවරයා කොළඹ නගර සභාවෙන් නගරාධිපති අපේක්ෂකයා විදියට ඉල්ලන්න හිටියේ මේ වෙනකොට පාර්ලිමේන්තු ගිහිල්ලා
දැනට ගැසට් කරලා තියන ගැසට්ටුව නීත්‍යානුකූල නැහැ
මැතිවෙන කොමිසමින් මැතිවරණය කේලා කියලා කිව්වොත් ඒ මැතිවරණ නාමජනා සම්පූර්ණයෙන්ම අයින් කරන්න සිදුවෙනවා
ඒක දැන දැන තමයි මේ බොරුවට පළාත්වල මැතිවරණයක් තියෙනවා කියලා කිය කිය ඉන්නේ
මාස තුනෙන් තුනට ගැසට්ටුව අලුත් කර කර හැසිරෙන්නේ
විපක්ෂයේ කාර්යභාරය ජනතා විමුක්ති පෙරමුණ ඉන්නකොට කරා දැන් ඒ අය ආණ්ඩුවේ
විපක්ෂයේ රාජකාරියක් දැන් සිද්ධ වෙන්නේ නෑ යු.එන්.පිය හා
සජබේ ලැබිලා තියෙන මන්ත්‍රී ධූර ගණන බෙදාගන්න බැරිවෙලා තිබෙනවා
රන්ජන් රාමනායකලා වගේ මිනිස්සු නෙමෙයි මේ ප්‍රශ්න වලට ඉදිරිපත් වෙලා යන්න ඕනේ
අද විපක්ෂයක් නැති බංගස්ථාන වෙලා තිබෙනවා
රටට හොඳ පක්ෂයක් අවශ්‍යයි
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා ගිහිල්ලා
කොහොමත් ලබන වසරේ මැතිවරණය තියන්නේ ඒකට ලබන වසරේ අයවැයෙන් මුදල් වෙන්කරයි මැතිවරණයට
දැන් විජිතහේරත් ඇමතිවරයා කියන්නේ ලබන වසරෙනේ මැතිවරණය තියන්නේ කියලා එතකොට කොහොමත් මුදල් වෙන් කරයි එකට