“පක්ෂයක් විදිහට ගන්න තීන්දු තීරණ වලට තමා එකග වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කියයි.

පොළොන්නරු දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂික හමුවක් අද උදෑසන ගිරිතලයේ ප්‍රදේශයේ පිහිටි සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේදී පැවැත්වුණා

එහිදී පැමිණ සිටි පිරිසෙන් ඇතැමුන් සඳහන් කරේ මෙවර ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ මහතා සුදුසු බව ඔවුන් නිර්දේශ කරන බවයි

මාධ්‍ය වෙත අදහස් දක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ

ඉදිරියේදී බෙදිලා ඉන්න පොදු ජන පෙරමුණේ පිරිස් සමග සාකච්ඡා කරමින්
පක්ෂයක් විදියට ගන්න තීන්දු තීරණ සමග එකග වන බවත් තමන් පොහොට්ටුවේ ප්‍රතිපත්ති සමඟ ගමන් කරන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා

සියලු දෙනා එක්කම එකම තීරණයකට එන්න ඕන බවක් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා
රනිල් වික්‍රමසිංහ මහතාට සහෝගේ දක්වනවද නැද්ද යන ඇසූ ප්‍රශ්න වලට
පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ
පක්ෂයක් හැටියට තීන්දු තීරණ අරගෙන තියෙනවා පොහොට්ටුවේ ලකුණු ඡන්ද පත්‍රිකාවේ තිබෙන්න ඕන කියල දේශපාලන මණ්ඩලය තීන්දුවක් අරගෙන තියෙනවා ඒ ගත්තු තීන්දුවත් එක්ක ඉදිරියට යනවා පොහොට්ටුවේ ලකුණ එක්ක නෙමේ අපිට ගැටලුව තියෙන්නේ පුද්ගලයෝගේ තියෙන ප්‍රතිපත්තිය එක්ක පොහොට්ටේ ප්‍රතිපත්තිය එක්ක ඒ ගමන යනවා නම් අපි ඒකට සූදානම් බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරත් සඳහන් කරමින් කියා සිටියා

අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊයේ ඉවත් වුණු තිදෙනාද ගැනද අදහස් දැක්වෙන කියා සිටියේ පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකම අපි නිරන්තරය යන දිස්ත්‍රික්ක දෙකක් අද පස්වරුවේ එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය සභා පළාත් සභා මන්ත්‍රිලත් එක්ක සාකච්ඡා කරලා ඉදිරි තීන්දු ක්‍රියාමාර්ග ගන්නවා යනුවෙන් අදහස් පල කලා අතර

ජනාධිපතිවරණයට රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වෙනවා නම් තමන් සහෝගේ දක්වන බවත් හිදී පුද්ගලයන් කීපදෙන ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ පක්ෂෙන් ගන්න ඕනෑම තීන්දු තීරණයකට තමා ඒකෙන් වන බවයි

අදාල දර්ශන නාමල් රාජපක්ෂ මහතාගේ වොයිස් කට් මේ සමග එවා ඇති අතර ජනාධිපතිවරණ අමන රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වෙනවා නම් තමන් සහයෝගය දක්වන බව පවසන ඇල හැර හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජානක නලින් කුමාර මහතාගේ වයිස්භකට් සමඟින් අදාළ දර්ශන එප්.ටී.පී කර ඒවා ඇ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *