පඩි වැඩි කිරීම ගැන හිටපු ජනාධිපතිතුමත් මේ ජනාධිපතිතුමත් අතර සටනක්

නාමල් රාජපක්ෂ

නාමල් රාජපක්ෂ මහතා අතුරුගිරියේ පැවති යන හමුවකට එක් වෙමින් කියා සිටියේ හිටපු ජනාධිපතිතුමත් වර්තමාන ජනපතිතුමත් රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම ගැන සටනක නිලධා ුන් වී ඇති බවයි
රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම දේශපාලන කාරණාවක් නොව ෙයි රටේ තත්ත්වය අනුව පඩිවැඩි කිරීම කළ යුතුයි
අපි වැටුණු දේශපාලන පක්ෂයක් නමුත් සියල්ල අපට එකතු වෙමින් සිටිනවා

සාගරකාරියවසම්

රට වැටුණේ කොවිඩ හින්දා මිනිසුන් බේරගන්න ගිහිල්ලා
බැසිල් මහත්තයා මාස අටක් මුදල් ඇමති හිටියා අත්සන් කරපු එක මුදල් නෝට්ටුවක්වත් නෑ

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *