පන්ජාබ්, ගුජරාටය පරදයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 3 ක් ජය ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

අහමදාබාද් හි ඊයේ (04) පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 199 ක් රැස් කළා.

පන්ජාබ් කිංග්ස් ක්‍රීඩකයින් කඩුලු හතක් දැවී සිටියදී එම ඉලක්කය සපුරා ගත්තේ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *