උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීමේ චාරිත්රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්රය අදට(11) යෙදී තිබෙනවා.
ඒ අනුව බෝපත් යුෂ මිශ්ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ