පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන, බැංකු ම⁣ගින් ප්‍රදානය කළ ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (07) සම්මත වුණා.

ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 15වනදා දක්වා ණය ගැණුම්කරුවන්ගේ දේපල වෙන්දේසි කිරීම අහෝසි වෙනු ඇති.

එමෙන්ම, එහිදී වගන්තීන් කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධනයන් සඳහා පැවති ඡන්ද විමසීම් දෙකකදී එම සංශෝධනයන්ට විරුද්ධව වැඩි ඡන්ද ලැබීමෙන් එම සංශෝධන යෝජනා පරාජයට පත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *