අගමැති වරයා ඊශ්‍රායලයට පවසා තිබුණේ, දෙරට අතර සටන් විරාමයකට එකඟ වී තිරසාර සාමයක් පවත්වාගෙන යාමට එකඟ වන ලෙසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය,, ගාසා තීරයට සිදුකරන ආධාර සැපයුම නැවත ආරම්භ කිරීමට ඉඩ දෙන ලෙසද ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලිමක් කළේ ය.
ඔහු පවසන්නේ එලෙස නොකළහොත් එලඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයේදී පලස්තීනය රාජ්‍යක් ලෙස පිළිගන්නා බවයි.
මේ අතර හමාස් සංවිධානයද සියලුම ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවත් සටන් විරාමයක් ඇති කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, එලෙස නොකළහොත් හමාස් සංවිධානයට පලස්තීන රජයේ කිසිඳු පාලන බලයක් නොලැබෙනු ඇති බවයි.