පලාත් පාළන මැතිවරනය පවත්වන දිනය මෙන්න

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කර තිබුණ ද එය ජනාධිපතිවරණයට බලපෑමක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති

What's your reaction?

Related Posts

1 of 424

Leave A Reply

Your email address will not be published. Required fields are marked *