පසුගිය වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනය 4.5% ක්

පසුගිය වසරේ අවසන් කාර්තුවේ මෙරට ආර්ථික වර්ධනය 4.5% ක් දක්වා වර්ධනය වූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකුවේදී මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ එය එම වසරේ 3 වන කාර්තුවේ ආර්ථික වර්ධනයට වඩා 1.6% කින් වැඩි වීමක් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *