පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා නැවත කැඳවන ලෙස මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්

පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙසත් නැවතත් එම නාමයෝජනා කැඳවන ලෙසත් ඉල්ලමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදය අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහි ලේකම් අජිත් ජයසුන්දර මහතා ට මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ…
බොහෝ පළාත් පාලන අපේක්ෂකයන් දැනට මත් මියගොස් නැතිනම් වෙනත් පක්ෂයකට ගොස් දිවයින අතහැර ගොස් ඇති බව පෙන්වා දෙනවා නැවත නාම යෝජනා කැඳවන ලෙසයි ඔවුන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේ

නීතිඥයා අනුරාදා ගුරුගේ මහත්මියද මෙහිදී අදහස් දැක්වූ අතර ඇය කියා සිටියේ ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *