“පළාත් සභා ක්‍රමයෙන් ඔබ්බට යන වැඩපිළිවෙලක් අවශ්‍යයි”

ජාතික සමගිය ගොඩ නැගීම සඳහා 13වැනි සංශෝධනයෙන් පිහිටුවා ඇති පළාත් සභා ක්‍රමයෙන් ඔබ්බට යන වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර පැවති හමුවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර මෙම හමුව පැවැත්වුණේ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ යාපනය කාර්යාලයේදීයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *