නිලුක්ශ කුමාර – ප්රජාතන්ත්රවාදී ජාතික සංධානය කොලබ දිස්ත්‍රික් අපේක්ශක
දේශපාලන කදවුරු අද සී සී කඩ ගිහින් ඒ පක්ශ ජනතාව අතර අප්‍රසාදයය පත්වෙලා
නායකයො කියාගන්නා අය අද හොයාගන්න නෑ
මේ වෙලාවෙ අපි අලුත් පක්ශයක් හදලා ප්‍රතිපත්ති සම්පාදකයො තොරාගන්නා තරගයට ඇවිත් තියනවා.
මහජනතාවට අපි කියනවා මේ ප්‍රතිපත්ති සම්පාදකයන් තොරා ගැනිමේදි ප්‍රවේසම් විය යුතුයි.
රැල්ලට විශාල පක්ශ අපේක්ශකයො ඇවිත් ඉන්නවා
මේ මොහොත තීරනාත්මක මොහොතක් පක්ශ් දෙශපාලනය ප්‍රතික්ශේප කරලා අලුත් ජනාධිපති කෙනෙක් දැන් ඉන්නෙ
මේ කඩාවැටුන රට ගොඩගන්නෙ කොහොමද අලුත් ක්‍රියාමාර්ග සකසාගන්නෙ කොහොමද කියල තිරන ගන්න පුලුවන් පිරිසක් තොරාගත යුතුයි.
මේ ආණ්ඩුව පත්වෙලා දැන් මාසයකට කිට්ටුයි 75 වසරක් තුල කරපු වංචා දුශන හොරකම් සිදුවෙන්නෙ නෑ කියලා ජනතාව විස්වාස කරනවා.
දෙශපාලනය කරන වැඩි පිරිසක් හොරු අල්ලන්න බලයට එනවා කියලා කියනවා
හොරු අල්ලනවා කියන එක රටේ ආර්ථික ප්‍රශ්නයට විසදුම නෙමෙයි
ඒ සදහා වැඩපිලිවෙලක් අවශ්‍යයි
පරාටේ නිතිය නවත්තලා තියෙන්නෙ දෙසැම්බර් 15 වෙනකම් විතරයි දැන් වර්තමාන ජනාධිපති තුමා කියන්න ඔනා මේක තව දුරටත් දික් කරනවද කියලා
ඒ වගේම විශාල පිරිසක් දේශපාලනයෙන් අයින් උනා නමුත් ඔහුන් කවුරුත් දේශපාලනයෙන් විශ්‍රාම අරන් නෑ
ඔහුන් බලාගෙන ඉන්නෙ කකුලෙන් ඇදලා මේක වට්ටලා නැවත බලයට එන්න
එකට ඉඩ තියන්න බෑ
හිටපු කට්ටිය දැන් කියනවා අනුර කුමාර ණය ගන්නෙ නෑ කියලා දැන් ණය ගන්නවා කියලා
මේ රට 75 වසරක් ආපු විදිහක් තියනවා මේ ආණ්ඩුවට එක පාරට ඒ ක්‍රමයෙන් එලියට එන්න බෑ
ටික කාලයක් මේ ක්‍රමයට යන්න වෙනවා මොකද අනුර කුමාර විෂ්ව කර්මයෙක් නෙමෙයිනේ මාසෙන් මෙක වෙනස් කරන්න
වසර 75ක් පුරා හිටපු අය ණය අරගෙන මේක කාබාසිනියා කරපු රටක් ඒ නය ගන්න වෙන්නෙ පහු ගිය කාලේ ගත්ත ණය ගෙවන්න
ඒ නිස මේ ජනාධිපතිතුමාට කාලයක් දෙන්න වෙනවා මේ ඩේලි කෑෂ් විදිහට ආපු ක්‍රමය වෙනස් කරන්න.
අපනයනය තුලින් මෙරටට ගෙන්න ඔනා ඩොලර් විශාල ප්‍රමානයක් හිර කරගෙන ඉන්නවා
අපි එදා කෑ ගහාල කිවුවා මේ විනිමය පනත සම්මත කරන්න කියලා ඒක කරේ නැති අය ආයි කියනවා අපි හොරු අල්ලනවා කියලා.
අපි ඉන්නෙ ආර්ථික අර්බුදයක ඒකට උත්තර හොයන්න පුලුවන් පිරිසක් පාර්ලිමේන්තු යවන්න
ඒ වගේම මේ ආන්ඩුව ගන්න තිරන එක්ක අපිට හිතෙනවා ගොටාබය ගන්න තිරන වගේ කියලා
පරිප්පු වලට සත 25ක බද්දක් ගැහුවේ දැන් පරිප්පු කිලොඑක රුපියල් 20 විතර වැඩි වෙලා
ඒනිසා ගන්න තිරන ගැන නැවත හිතන්න සත 25ක් නිසා රජය අපකිර්තියට පත්කරගන්න එපා
රජය මේකෙන් උපයාගන්න බලාපොරොත්තු වෙන ආදායම කියද
සහල් ප්‍රශ්නයත් එහෙමයි සහල් මාපියාවක් ක්‍රියාත්මක වෙනවා මේවට වැට බදින්න කියලා ඉල්ලනවා
අනිත් කාරනාව ජනාධිපතිතුමාට උපදෙස් දෙන අය ගැනත් බලන්න ගිය ජනාධිපතිට උපදෙස් දුන්න වන්දි බට්ටයොම තමයි දැනුත් ඉන්නෙ…
පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කරලා මේ සදහා ඉක්මනින් තිරන ගන්න නැත්තම් අපහසුතාවයට පත්වෙන්නෙ මේ රජයමයි.
ආචාර්ය කුමරගුරුපරන් – නියොජ්‍ය නායක
( tamil cut )