ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති මොහාන් පෙරේරා මහතාගේ විශේෂ මාධ්‍ය හමුවක් පැවතුණා…

මාව පක්ෂයෙන් පන්නන්න බෑ මම තමයි සභාපති.

ප්‍රභා ගනේෂන් ලක්ෂ ගණන් පක්ෂයට සල්ලි අරගෙන

මම දමිතට දුන්නේ ලෝන් එකක් තවත් ලක්ෂ පහක් දෙන්නන තියෙනවා..
……………………………………….
පක්ෂයේ අර්බුද පිළිබඳවත්.
දමිතා අබේරත්න පිළිබඳවත්..

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා…

…………….

ශක්තිමත් පක්ෂයක් හැටියට මගේ අපේක්ෂක කණ්ඩායමක් යොදාලා තියෙනවා..

සියලු අපේක්ෂකයන්ට මේ සභාපති හැටියට සහය දෙනවා..

මම මැතිවරණ කොමිසමට ලිපියක් බාර දුන්නා..

පක්ෂය ව්‍යවස්ථා තුනෙන් හරි ව්‍යවස්ථාව මොකක්ද කියලා බලන්න කියලා..
මේ ව්‍යවස්ථාව තමා හරි ව්‍යවස්ථාව..

පක්ෂයකට ව්‍යවස්ථා තුනක් තියෙන්න බෑ..

ප්‍රභා ගනේෂන් මම ඉල්ලනවා ඔබතුමාගේ ව්‍යවස්ථාව ලබා දෙන්න කියලා..

අපේක්ෂකයන්ට අපේ ඉන්න දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාවක් නෑ..

ලයිකත් එක්ක agrement එකක් තියෙනවා .. කියලා දැනගත්ත.

රන්ජන් ව දාළා ඡන්ද ගන්න හදනවා..
අලි රාජ ගැන අපි දන්නවා…

මම පක්ෂය ඇතුලේ පෙනී සිටිනවා..මට ජාතික ලැයිස්තු වැඩක් නෑ..

මේ පක්ෂයේ ඉන්නවා හොරු තුනක් ඒ ගැන කවුරුත් දන්නේ නෑ..

හයිකට ජාතික ලැයිස්තු පෙන්නලා මාව බිලීබා ගන්නබෑ..

ලයිකලා අලිරාජලා හිතන දේවල් අපි කරන්න දෙන්නෙ නෑ..

Q.A..

මම නමිතට ලක්ස පහක් දුන්නේ ලෝන් එකක්

තුන්දෙනෙක් ඉඳගන පක්ෂයේ විනාශශ කරනවා..

ඒගොල්ලෝ cid ගියාට කමක් නෑ මමත් යනවා..

damitha පක්ෂයට ගත්තේ පක්ෂයේ ප්‍රවර්ධනය කරන්න

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *