ප්‍රජා අයිතිය අහෝසි නිසා රන්ජන්ට මන්ත්‍රීකම නැතිවෙන්න පුළුවන්..ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා…

රන්ජන් පාර්ලිමේන්තු ගියේ නැති උනත් එයා අපේ පක්ෂයේ නායකයා…
…………….
රන්ජන් රාමනායකගේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේස් මාධ්‍ය හමුවේ පවසයි…

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය හමුව..

මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කුමුදෙස් මහතා මෙහිදී මාධ්‍ය වෙත පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ..

රන්ජන් රාමනායක මහතා ජනාධිපතිතුමාගෙන් ප්‍රජා අයිතිය ඉල්ලා ලිපියක් යොමු කර ඇති බවත් එම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති බවත්..පිළිගන්නා බවයි..

කෙසේ වෙතත් ඔහු පවසන්නේ මෙම තත්ත්වය උඩ රාමනායක මහතාට පාර්ලිමේන්තුවට යෑමට බාධාවක් ඇති බව තමන්ටද ගැටළුවක් බවයි..

රවී කුමුදේස් මහතා..

අපි ජනතාවගේ ක්‍රම වෙනස ගැන අපි කරන්න සමත් වුණා..

මිනිස්සුන්ට තෝරන්නේ එන්නට තියෙන හොඳම තෝරාගැනීමක් ආණ්ඩුව වෙනස් කළා..

මෙච්චර කල් පාලනය කරපු නැති පක්ෂයකට බලය ලබා දීලා තියෙනවා..

ඇල්පිටි සන්ධියේදී අපි දැක්කා මොකද වුණේ කියලා ජනතාවගේ තීරණ විය යුත්තේ ඒක තමයි..

විපක්ෂයේ ඇතුළේ ආණ්ඩුව කකුලෙන් ඇද්දොත්..රට ඉස්සරහට ගෙනියන්න බාධාවක්..

ඒ නිසා අපි සහය දෙනවා සාම්ප්‍රදායික කඳවුරක ඉන්නේ නෑ…

ඔබ අපේක්ෂකයෙකු තෝරා ගන්නවා නම් ඔහුගේ හැකියාව ගැන තීරණය කරන්න…

දියුණු පාර්ලිමේන්තු සංස්කෘතියක් හදන්න..

හිතවතාට හරි දෙන කෙනාට කතිර ගහලා මේ දේශපාලන සංස්කෘතිය වැරදියි..

රට වෙනස් කරපු ජනතාවක් ඉන්නේ..
ඒක නැවත වෙනස් කරන්න ඕනේ වැරදිවට කරපු අයව ගෙදර යවලා විතරක් නෙමෙයි..

වාතිමය දේශපාලනය කරන කණ්ඩායමක් පාර්ලිමේන්තුව යවන්න..

පොස්ටර් ගහපු අය හරි පොල් ලෙලි හරි පාර්ලිමේන්තු ගිහින් වැඩක් නෑ..

රන්ජන් රාමනායක රහසිගතව ලිපියක් දීලා නෑ ඉල්ලීමක් කරලා තිබ්බා ඒ ලිපිය සත්‍යයක්..

නමුත් මේ ලිපියට ප්‍රතිචාර ලැබිලා නෑ. ඒක සමාජගත වෙලා තියෙනවා..

වසර දෙකක් අඩු කරල දෙන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ.

ප්‍රජා අයිතිය ගැන ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වලා නෑ..
නමුත් රහසිගත ලිපිය එළියට ඇවිල්ලා..

මැතිවරණ නීති වලට ගැටලු නෑ..

මටත් සැකයක් තියෙනවා මේ විදිහට පාර්ලිමේන්තුවට යන්න බැරි වෙයි කියලා..

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුව ගියේ නැති උනාට අපි කවුරු ගියත් එතුමා අපේ පක්ෂෙ නායකයා එතුමා කියන විදියටයි වැඩ කරන්නේ..

රන්ජන් පාර්ලිමේන්තු ගියේ නැතත් එතුමා අපේ පක්ෂයේ නායකයා..

පැතුම් කර්න

කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක..

සල්ලි අච්චු ගැසීමක් වෙලා තියෙනවා..

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *