ප්‍රදේශ කිහිපයක අදත් තද සුළං තත්ත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මෙලෙස තද සුළං ඇතිවය හැකි බවයි.

ඇතැම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 55ක් දක්වා සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *