ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වෙයි

කුරුණෑගල – ගනේවත්ත සිට පානදුර බලා ධාවනය වූ දුම්රිය, වලකුඹුර ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව දුම්රිය හතරක් පැයක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *