ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද (26) ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *