ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසිත් සමග ප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැණුම් දෙන්නේ.

එමෙන්ම වැසිත් සමග එම ප්‍රදේශවලට තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *