ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඒ, අද (04) මහර මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ඇප අයදුම්පත සලකා බලනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 21 වන දින ගැනීමට නියමිත බව සඳහන් කිරීම වටී.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් මෑතකදී අත්අඩංගුවට ගනු ලැබීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *