ප්‍රසිද්ධ TikTok තාරකාවක් වන Maddy Baloy ජීවිතක්ෂයට

ප්‍රසිද්ධ TikTok තාරකාවක් වන Maddy Baloy ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇය මාරාන්තික පිළිකාවක් වැළඳිම නිසා කාලයක් තිස්සේ රෝගාතුරව සිට ඇති බවයි.

ඇය ජීවිතක්ෂයට පත්වන විට 26 හැවිරිදි වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

2022 අවූරුද්දේ උදරාබාධයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ දී පසුව දැන ගන්නට ලැබී ඇත්තේ ඇයට පිළිකාවක් වැළඳී ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *