පාකිස්ථානය සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේදී වාර්තා රැසක්

පාකිස්ථානය සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේදී වාර්තා රැසක් තමන් නමින් ලියාවාගන්නට එංගලන්ත ක්‍රීඩකයන් සමත් වුණා.පළමු ඉනිමට කඩුලු 7ක් දැවි ලකුණු 823ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරගත් 4 වැනි කණ්ඩායම බවට පත් වුණා.ඒ සමගම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් පිටියේදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි.මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන් මේ වාර්තාවට හිමිකම් කියූ කණ්ඩායම බවට පත්ව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *