පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාතන්ට විරෝධය පළ කළ සමාජ ක්‍රියාකාරිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාතන් විසින් පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනක් තුළදී උතුරු නැගෙනහිර වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ රණවිරුවන්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත අපරාධ චෝදනා එල්ල කිරීම තුළින් ජාතීන් අතර සහයෝගීතාවයට එල්ල වෙන බලපෑම සහ යුධ අපරාධ චෝදනා මාතෘ භූමියට එල්ල කිරීමට කැස කවමින් සිටින ජාත්‍යන්තරයට මාතෘ භූමිය සහ ත්‍රිවිධ හමුදාව අපකීර්තියට ලක්කිරීමට එරෙහි නීතිමය පියවර නොගැනීමට විරෝධය පළ කළ සමාජ ක්‍රියාකාරික ඓශ්චර්‍ය ගුණරත්න අධිකාරි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

දිනය: 2024 දෙසැම්බර් 09 (අද දින)
වේලාව: උදැසන 9.00 ට
ස්ථානය : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01,

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *