පාර්ලිමේන්තු යන්න කලින් සමගි මන්ත්‍රීවරු සාකච්ඡාවක

ගයන්ත විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ කණ්ඩායම් රැස්වීම ඊයේ සවස විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
පාර්ලිමේන්තුව අද වශයෙන් ආරම්භ වන අතර පාර්ලිමේන්තු කටයුතු සඳහා සාකච්ඡා කළ යුතු මාතෘකා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට භාජනය වූ බව මන්ත්‍රීවරුන් කියා සිටියා

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිරක මහතා ද මෙහිදී අදහස් දැක්වූවා

තවමත් ලැයිස්තු මන්ත්‍රී හතර පත් කර නැති බවයි ඔවුන් පවසන්නේ
එය ඉක්මනින් සිදු වෙනවා
ලැයිස්තු මන්ත්‍රී ධූර හතර පිළිබඳව කතා කරනවාට වඩා මාතෘකා රටේ තිබෙන බවයි ඔවුන් කියන්නේ

What's your reaction?

Related Posts

1 of 375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *