පාලමක් කඩාවැටීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය ගමන් සීමා කරයි

පාලමක් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සීමා කර තිබෙනවා.

ඒ අනුව එම මාර්ගයේ දුම්රියන් ගමන් කරන්නේ වග දුම්රිය ස්ථානය දක්වා පමණි.

පාලම කඩාවැටී ඇත්තේ කොස්ගම සහ වග දුම්රිය ස්ථාන අතර බවටයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *