පාසල් දරුවන්ට නිලඇදුම් සඳහා දැනට ලබාදෙන රෙදි වෙනුවට එම ඇදුම මසා නිමකොට ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

මෙම වැඩපිළිවෙළ වඩාත් ඵලදායී කිරීම සඳහා අදාළ තීරණය ගත් බව අත්යන්ත්‍ර ජාතික කර්මාන්ත සම්මාන උළෙල සහ ප්‍රදර්ශනයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

රන්සළු ලෙස නම් කර තිබු මෙම ප්‍රදර්ශනයේදී පළාත් මට්ටමින් අයිතම 23 ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරුණි.

මංගල සාරි , වර්ණසාරි, සැහැල්ලු සාරි , බිත්තිසැරසිලි , ඇද ඇතිරිලි සහ තිර රෙදි ආදියෙහි විශේෂ නිර්මාණ වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමිණි.

What's your reaction?

Related Posts

1 of 949

Leave A Reply

Your email address will not be published. Required fields are marked *