පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා උදය ගම්මන්පිල දේශපාලනයේ ඡන්ද පෙට්ටියක් කරගන්න හදනවා..

පාස්කු ප්‍රහාරය විකුණලා පාර්ලිමේන්තුවට එන්න උදේ ගම්මන්පිලට බෑ..

ඉහළ ගිය බඩු මිල හොයන්න ජනාධිපති අනුර පියවර ගන්නවා.. ඒ ගැන සතුටුයි.

සජිත්ට විපක්ෂ නායක වෙන්න බෑ.

රන්ජන් රාමනායක ජනතාවගේ ඉහළ මනාපයක් දිනාගෙන සිටිනවා..
විපක්ෂයේ භූමිකාවට හොඳ රංජන් රාමනායක තමයි..

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *