පාස්කු ප්‍රහාරය දේශපාලනික වුවමනාවක්

මගේ කකුල කොටයකට තියලා වෙන් කළා

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත වසර ගණනාවකට පසු කරන හෙළිදරව්ව

පාස්කු ප්‍රහාරයේ ගවේෂණාත්මක කර්තව්‍යයක නිරතවන ෂෙහාන් මාලක විසින් the dark easter සඟරාව එළිදැක්වීම අද සවස මරදාන සමාජ හා සාමූහික කේන්ද්‍රයේදී පැවැත්වුණා.

shehan malaka වසර ගණනාවක සිට පාස්කු ප්‍රහාරයක පිළිබඳව එකතු කළ තොරතුරු මෙම සඟරාවට ඇතුළත් කොට තිබෙනවා

රාජ්‍ය බුද්ධි සේවයේ ත්‍රස්ත විමර්ශන හා බුද්ධි කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහිල් ඩෝල් මහතා මෙහිදී අදහස් දැක්වුවා..
(ඉංග්‍රීසි භාෂාවෙන්)

මෙහිදී අදහස් දැක්වූ මාධ්‍යවේදී පුද්ගල ජයන්ත මහතා

මම දැන් ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්නේ ෙම පාස්කු ප්‍රහාරය සම්පූර්ණම දේශපාලන උවමනාවකට කරපු දෙයක්
එක් පවුල් දේශපාලනයක් රැකීම සඳහායි මෙය සිද්ධ කළේ
පහුගිය යහපාලන ආණ්ඩුව හෙමින් හෙමින් හරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතුණේ ඔවුන්ට උවමනා වුණා බලය අතට ගන්න
ඒකට පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක වුණා
ඒ සමඟ වඳකොත්තු වෙනවා පැලෝ පීය නාල සාෆි එළියට ආව

මාව පැහැරගෙන ගිහින් මගේ කකුල කොටයක් උඩට තියලා තවත් කොටේකින් පහර දීලා වෙන් කළා
තාමත් මම ඇවිදින්නේ ඇඟ ඇතුලේ යකඩ තියාගෙන
මෙය ඉතා අමාරු තත්ත්වයක්
පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල ඉක්මන් නොකළහොත් මේවා සාක්ෂි වැළලී යනවා
මට පහර දුන්න ඒවා කිසිම සාක්ෂියක් නෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියාම මගේ වෛද්‍ය වාර්තාවක්වත් නෑ. රෝහලෙත් මගේ වෛද්‍ය වාර්තා නෑ , එම නිසා මේවා හැකි ඉක්මනින් නොකළහොත් ඉක්මනින්ම සාක්ෂි නැතිව යනවා

සඟරාව ේ එළිදැක්වූ ෂෙහාන් මාලකද මෙහිදී අදහස් දැක්වූ අතර ේ ඔහු මූණ පෑ සිද්ධි මත් දාමයන් මෙහිදී කියා සිටියා..

සමාජ හා සාමයක කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ගරු රොහාන්සිල්වා පියතුමාද මෙහිදී අදහස් දැක්වුවා…

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *