පාස්කු ප්‍රහාරය පිලිබද හා කාඩිනල් හිමියන්ට අපහාස කරමින් අද දින සිදුකල මාධ්‍ය හමුව පිලිබද අදහස් දැක්වීම වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා මහතාගේ මාධ්‍ය හමුව

ගම්මන්පිල අද දිනයේදී පාස්කු ගැන කතාකරනවා දක්කා

ගම්මන්පිල කියන්නේ කුනු කූඩෙට වැටිච්ච කෙනෙක්

ගම්මන්පිල කරන්නේ කොන්ත්‍රාත් එකක්

ආන්ඩුවට කියනවා ගම්මන්පිල කියන දේශපාලන අනාතයාගේ බෝලවලට බැට් කරන්න එපා

මේ සටනෙදී ගම්මන්පිල කලේ ගෝටාභය එක්ක නිදි වැදපු කෙනෙක්

සුරේශ් සලේලා බේරන්න කරන වැඩක්

ගම්මන්පිල දාලා මේක අවුල් කරන්න හදන්නේ රවී ශානිව ඉවත්කරන්න

මෙයාලට තියෙන අභියෝගය තමයි ශානි සහ රවී

ශානිට සහ රවීට මෙයාලා බයයි

මේක කරන්න පුලුවන් හොදම දෙන්නා රවී සහ ශානී

මේ පැළැන්තිය බේරගන්න ගම්මන්පිල බෙල්ල දුන්නා

ශානිලා රවීලා අබුහින්ද් ගැන හොයමින් ඉන්නේ

මෙයාලා ඔක්කොටම කාදිනල් හිමි සමග ආරියස් එකක් තියෙනවා

කාදිනල් හිමියන් නිර්භයව මේකට ඉදිරිපත් නොවුනනම් පාස්කු ප්‍රහාරය වැලි තලාවේ යට වෙන්න තිබුනා

උන් වහන්දේ නොභියව මේකට මුහුන දුන්නා

මේ සට්ටැබියන්ට ජනතාව උත්තර දුන්නා

කාදිනල්ට මෙහෙම කියන්නේ ඒ පැලැන්තියට හියෙන භීතිය

කාඩිනල් හිමියන් තමයි මේකේ වීරයා

සියලුම දෙනා උන්වහන්සේ කල භූමිකාවට වීරයෙක් ලෙස සලකන එක ජනතාව කරන

What's your reaction?

Related Posts

1 of 348

Leave A Reply

Your email address will not be published. Required fields are marked *