හෙට වෙනකන් ජනපතිට කල් තියෙනවා එයාට ඒක එළියට දාන්න
හිරේ ඉඳන් මැතිවරණය කරන්න සැලසුම් කරලා තියෙන්නේ
උදය ගම්මංපිල
පාස්කු වාර්තාව එළිදැක්වීම හෙට සිදුකරන බව ිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිල මහතා ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා .
ජනාධිපතිතුමාට එය එළිදැක්වීමට තවමත් කල් තිබෙන බව ඔහු පවසනවා
, හෙට උදේ දහය වන විට ජනාධිපතිතුමා මෙම වාර්තාව එළිදැක්වීම පමා කළහොත් මම ඒ වාර්තාව එළි දක්වනවා
විජිත හේරත් ඇමතිතුමා දින තුනක් ඇතුළත එය දිය යුතුයි කියලා මට තර්ජනය කළා
ජනාධිපති නීතිඥවරයා මට දඬුවම් කළ හැකියි කියලා අනතුරු ඇඟෙව්වා
මාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව තියෙන නීති ැන අපි ගැඹුරින් අධ්‍යයනය කළා
එම නීති යට අනුව වසර දාහතරක් සිරගත කළ හැකි බව අපි දන්නවා
ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපි ඒ අවදානම ගන්න සූදානම්
අනුර කුමාර මන්ත්‍රීතුමා පාස්කු වාර්තාව එළිදැක්විය යුතු යැයි කියද්දී ඒකට සහාය දැක්වූ සිරිල් ගාමිණී පියතුමා දැන් බියට පත්ව සිටිනවා
මාලි මාවේ නායකයන් සමඟ එතුමත් කතෝලික ජනතාව රැවටීමට ලක් කලාදැයි අපිට සැකයක් මතුවෙනවා
සිරිල් ගාමිනී පියතුමනි මෙම වාර්තාවල තියෙන ඇත්ත දැනගැනීමේ අයිතියේ ඒකාධිකාරය ඔබතුමාලට නෑ
පත්තු වුන බෝම්බ අටෙන් දෙකයි කතෝලික පල්ලි වල පිපිරුණේ
තවත් හයක් පත්වුණා ඒ දෙකෙනුත් කතෝලික නොවන අයත් ඉන්නවා
මාව අත්අඩංගුවට පත්වුණත් ඉම්රාන් කාන් සිරගෙදර සිට ඒ අයි තාක්ෂණය ඔස්සේ මැතිවරණය මෙහෙව්වාසයේ මම සිරගෙදර සිටද මෙම වාර්තාව එලිදක්වනවා