පැමිණි බස් රථයටම කාන්තාවක් බිලි වෙයි

දොඩංගොඩ ප්‍රදේශයේ කාන්තාවක් පාර මාරුවීමට යාමේ දී බස් රථ අනතුරකට ලක් වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එම කාන්තාව පැමිණි බස් රථය ඉදිරියෙන් පාර මාරුවීමට යාමේදීයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 76 හැවිරිදි බුලත්සිංහ ප්‍රදේශයේ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *