පැය 24න් සහන බැහැ ජනපති කියයි

කෘෂිකර්මාන්තය සහ පොල්වගාව නවීකරණය කිරීම තම අපේක්ෂාව බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දඹදෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

මේ අතර ගීතා කුමාරසිංහ දැරූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට සෞඛ්‍ය රාජ්‍ය ඇමති ධූරයේද දැනට කටයුතු කරන සීතා අරඹේපොල ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 123

Leave A Reply

Your email address will not be published. Required fields are marked *