පියුමිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන ගැනත් විමර්ශන

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මීට අමතරව ඇය විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරය කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සඳහන්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *