පහරදීමක් සම්බන්දයෙන් පියුමි හංසමාලිගේ පුතා පොලිස් අත්අඩංගුවට

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපිකාවක් වන පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රිය අනතුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් අතරතුර මෙම පහරදීම සිදුවී ඇති බව වාර්තා වේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *