පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමන යථාතත්වයට ..

ඊයේ දින දුම්රිය මාර්ගය යටවීම නිසා තාවකාලිකව ලුණුවිල දක්වා සීමා වූ දුම්රිය ධාවනය අද දහවල් වන විට යථාතත්වයට පත් කර තිබුණී. ඒ අනුව අද දහවල් සිට එම මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම් දක්වා සිදු කෙරේ

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *