………………………………….
ජාතික ජන බලවේගයට බහුතර බලයක් ලබාදීමට ක්‍රියා කරනන බව පුනරුදය උදෙසා ජනතා ව්‍යාපාරය මාධ්‍ය හමුවේ පවසනවා..
විද්වතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍යා හමුවේදී රජයට සහාය පළ කරමින් කිහිප දෙනෙකුම අදහස් දැක්වූවා..
විදුර මුණසිංහ..
(පුනරුදය උදෙසා ජනතා ව්‍යාපාරය..සාමාජික)
අපි විද්වත් පිරිසක් හැටියට මේ ආණ්ඩුවට සහාය පළ කරනවා..
ආණ්ඩුවක් ජනතාවත් අතර සිවිල් සංවිධානයක් හැටියට ත්රිවර්තනය ඉදිරියට ගෙන යාමට
ජාතික ජන බලවේගයට බහුතර බලයක් අවශ්‍යයි.
ඒ ලබාදීමට ක්‍රියා කරනවා..
මතවාදී මැදියක් වීම කරලා රජයට සහාය ලබා දෙනවා..
සඳුන් තුඩුගල..
වෙනසක් කරන්න පුළුවන් කියල ජනතා විශ්වාස කළා..ඒක ආරක්ෂා කර ගතයුතුයි..
පරාජය උණ තක්කඩි නැවත එන්න හදනවා..
ජාතික ජනබල වේගය ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ජනතාව අනුමත කළා..
සිවිල් ව්‍යාපාරයක් ලෙස රාජයත් සමඟ එකතු වී කටයුතු කරනවා..
බ්‍රිටෝ ප්‍රනාන්දු..(අතුරුදහන් උවන්ගේ සංවිධානය නියෝජන)..
සියලු ජනතාවගේ ශක්තිය ජනාධිපතිතුමාට අවශ්‍යයි..
අතුරුදහන් වූවන්ගේ වන්දි ලබා ලබාදෙන්න..
කුමාරි ගමගේ…(ක්‍රියාකාරී සාමාජික)..
අපි දැන් හීනයක් දකිනවා ඒක හැබෑ කරගන්න ඕනේ.
ඒ කුඩා කණ්ඩායමට සහාය දෙන්න ඕනේ..
)
වෘත්තිය අයිතිවාසිකම් ආයුසු කිරීම් පිළිබඳ මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න යොමුකළා..
එසේ එය කෙසේවත් කළ නොහැකි බවයි මෙහිදී ඔවුන් පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ..