පූර්ණ සුර්යග්‍රහණයක් 8 වනදා

ලබන 8 වැනිදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසනවා.

මෙම සූර්යග්‍රහණය හොඳින්ම දිස්වන්නේ උතුරු ඇමෙරිකාවටයි.

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරන විටයි.

උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට හැකි වනුයේ 2044 වර්ෂයේදී බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *