සියලු අතුරුදන්කිරිම්වලට යුත්තිය ඉටු කරනු මයෙන් සම්මන්ත්‍රණයක් පෙරටුගාමී සමාජවාදී සමාජවාදී පක්ෂය අද උදෑසන ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා…
ලලිත් සහ කූගන් සහෝදරවරු පැහැරගෙන වසර දහතුනක් ඉක්ම යෑමත් ජාත්‍යන්තර මානව හිමිකම් දිනයත් මූලික කරගෙන මෙය සංවිධානය කර තිබුණා
පුබුදු ජාගොඩ – පෙරටුගමි සමජවදි පක්ශය අධ්‍යාපන ලේකම්
අද ලෝක මනව හිමිකම් දිනය, මානව හිමිකම් දිනය මානවිමිකම් දිනය සමරනවාටාට වඩා අපිට අද කරන්න වෙලා තියෙන්නේ මානව හිමිකම් දිනාගනිම සඳහා සටන් වදිමක්.
ලලිත්, කූගන් මෙ කිපදෙනාට විතරක් නෙවෙයි අතුරුදහන් වීම් සිදුවි අත්තෙ මෙ රටෙ විසාල පිරිසක් අතුරුදහන් කලා, මේ අතර අවුරුදු බර ගනනාවක් හිරෙ දාල මියගියපු අය සිටිනවා
මහර සිරගෙදර සිදුවීම, පහරදීම් අපි දනගත්තා, KOVID කාලෙ ඒ අය ඉල්ලුවෙ ඒ අයට එන්නත ලබාදෙන්න කියලා කිව්වෙ, මාස් ලබාදෙන්න කියලා කිව්වෙ, නමුත් සිදු වුණේ මොකක්ද හැමෝම දැනගත්තා මෙ සියලු අපරාධ වලට රජ මදිහත් රජයෙ අනුදැනුම මත තමයි අතුරුදහන් උනේ
අපි මේ කතාකරන්නෙ 2009න් පස්සෙ අතුරුදහන් කරපු අය සම්බන්දව නමුත් අපි ඉපදෙන්න ඉස්සෙල්ල ඉදලම අතුරුදහන් විම් සිදුවෙලා තියෙනවා
දසදහස් ගණන් අතුරු දහන් කරලා තියනවා
අලුතින් නිති තියනවා මර්දනයට, තියන ගොඩක් නිතිවල අතුරුදහන් කිරිම අපරාධයක් ලෙස සඳහන් වෙලා නැහැ .
ලලිත් සහ කුගන් නඩුව තව දවස් කිපයකි එනව මෙ නඩුවෙ පළමු අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ කැඳවලා තියෙනවා අතුරුදහන් කිරිම්ට අදාළව පස්න කිරිමට.
ත්‍රස්ත මර්දන පනත්,ඒ වගේම අතුරුදහන් කිරීම් සම්බන්ධව වැඩියෙන්ම කතා කලේ මේ ජනතා විමුක්ති පෙරමුණ මේ අයගේ ප්‍රධානම සටන් පාඨය වෙලා තිබුනෙත් මේක ඒ අය ගහපු පෝස්ටර්ල වැඩියෙන්ම සඳහන් වෙලා තිබුණෙත් මේක…
මේ අයගේ කතාවලින් කියවෙන්නේ පවතින නීතිය අනුව කටයුතු කරනවා වෙන කරන්න දෙයක් නෑ වගේ මේ නිසා අපි විශාල අභියෝගයක් මැද ඉන්නේ
අතුරුදහන් කිරීම් සම්බන්ධව ,මානව හිමිකම් සම්බන්ධව කතා කරපු අය තමයි දැන් පාර්ලිමේන්තුව තුළ ඉන්නේ මේ නිසා ඒ අයට විශාල වගකීමක් තියෙනවා දැන් ඉටුකරන්න.
ඒ වගේම ගිය ආණ්ඩු විසින් මේවට විසඳුම් දෙනවා කියලා (යහපාලන ආණ්ඩුව).ඒවා ඉටුකරේ නෑ පොලිස් විමර්ශන සියල්ල නතර කළා, මේ අය අතුරුදහන් කිරීම සම්බන්ධව කාර්යාලයක්හැදුවා අන්තිමට මේ අතුරුදහන් කිරීමේ කාර්යාලය අතුරුදහන් වුනා.
යහපාලන ආණ්ඩුව විසින් කිව්වා අතුරුදහන් වූ අය පේන්න නෑ දකින්නෙ නෑ කියලා සහතිකයක් දෙන්නම් කියලා කිව්වා නමුත් ඒ අය ඒක පිළිගත්තේ නැහැ අපිට වැඩක් නැහැ පේන්නැහැ කියලා සහතික ගන්න අපිට ඕන ඒ අයට මොකක්ද උනේ කියලා පිළිබඳ දැනගන්න,ඒ අතරුදහන් ඌ අයගේ ඥාතීන්ට ඕන වුනෙ ඒක
රෝහණ විජේවීර,උපතිස්ස, කූගන්,ලලිත් මේ අය පවා අතුරුදහන් වුණේ, ඉතින් මේ අයගේ මළ සිරුර වත් කවුරුවත්දැක්කේ නෑ,
අපි ආණ්ඩුවට බල කරන වා යහපාලන ආණ්ඩුව වගේ දක්නට නොලැබෙයි කියලා සහතික නිකුත් කලා වගේ විහිළු කරන්නැතුව මේ අය පිළිබඳව සොයා බලන්න…
ජෙනිප වීරසිංහම් අම්ම කිව්ව ඇය ජීවත් වෙන්නේ වෙන බලාපොරොත්තුවක් මත නෙවෙයි මේ සම්බන්ධව සටන් කරන්න කියලා…….
මේ අපරාධවලට සම්බන්ධ සියලුු අයට නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක විය යුතුයි, මේක අනිවාර්යයෙන්ම වෙනත් පැත්තකට පරිවර්තනය විය යුතුයි
මානවිකම් දිනයේ දී මානව හිමිකම් සමරනය වෙනුවට මේ සඳහා යුක්තිය සඳහා ගෙනියන සටන දිගට ගෙනියන්න අපේ අධිෂ්ඨානය සහ ඒ සඳහා ශක්තිය ඇතිකරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
සිත්ති ජවීනා – TAMILE SPEACH හඬමින් කතාකරයි
ජෙනිප වීරසිංහම්
මගෙ පුතා ඩිලාන් මගෙ පුතා 2007 අතුරුදහන් උනා, මම පොලිසිවලට කිව්වා පමිනිල්ලවත් බාරගත්තෙ නැහැ , මම දිගටම CID එකට ගියා එත් උත්තර ලබුනෙ නැහැ , CID එකේ නිලධාරියෙක් මට කතාකරා එයා කිව්වා ඔයාගෙ පුතා නාවික හමුදාවෙන් ගත්තා කියලා, මට උසාවියට ගිහින් නඩුවක් දාන්න කිව්ව, එතකොට රාජපක්ෂ ආණ්ඩුව තිබුනෙ,, අපිට නාවික හමුදාවෙන් කිව්වෙ ඔයාගෙ ළමයා බොම්බ ලොරියක් අරන් එනකොට තමයි අත්අඩංගුවට ගත්තෙ කියලා, මම කිව්වා වරදක් කරලා තියෙනවනම් ඒ අය අච්ච්චු කරන්න කිව්ව ඒ අය එහෙම කලෙත් කළේ නැහැ නැහැ. සඟවාගෙන ඉන්නවා . ළමයා හිරකරගෙ තියාගත්තා
මගෙ ළමයා කොලඹ පිට්ටු බම්බුවෙ තියාගෙන පසුව වලිසරට ගිනිච්චා ,පස්සෙ මෙ අය ත්‍රිකුණාමලය නාවික හමුදාවට ගෙනිච්චා එහෙ හිරකරගෙන හිටියා, මට තොරතුරු දුන්න CID නිලධාරියා ඒ අය මරුකලා, මම තවම බලාගෙන ඉන්නවා මගෙ ළමයා එනකන් මගේ පුතා අතුරු දහම් කිරීමට වග කියන්න ඕනේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නා ගොඩ, නාවික හමුදාව තුළම සාක්ෂි ලැබිලා තියෙනවා 600කට වඩා ඒත් අන්තිමට නඩුව යට ගැහුව නීතිපති දෙපාර්තමේන්තුව
.