පෙරහැර නිසා විකල්ප මාර්ග භාවිතා කරන්න

අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික පෙරහැර හෙට (21) වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *