ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මාධ්‍ය හමුවේ පවසනවා…
පසුගිය රජය සමයේ ප්‍රකාශිත පොත් සඳහා වැට් බදු අය කළ අතර ඒ හේතුවෙන් තම කර්මාන්තය බොහෝ දුරට බිඳ වැටුණු බවත් පසුගිය රජය එයට ඇහුම්කම් නොදුන් බවත් පොත් ප්‍රකාශකයෝ මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා…
නව රජය යටතේ මෙම වැඩබදුු සහන අයවැය යෝජනාවලට ඉදිරිපත් කරන බවත් රජය තමන්ට සහන දෙන බවට ඔවුන් විශ්වාසය පළ කළා..
පොතක බදු වලට බදු එකතු වෙනවා..
ඒක අපේ අනාගතයට බලපානවා..
අර්බුදයකට පත්වෙලා තියෙනවා..
මේක අයවැය යෝජනාවක් විදියට ඉදිරිපත් කරනවා.
2025 වර්ෂයේදී වර්තමාන ආණ්ඩුව මේ වැට් බද්ධ ඉවත් කරන්න සහනයක් ලබා දෙන්න කියලා..
රජයට දැනුවත් කිරීමක් කරන්න..
ඇඹිලිපිටියේ විජිත හිමි
අපිට මේ ගැන තියෙන්නේ මේ ආණ්ඩුවත් එක්කනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය ආණ්ඩුව එක්ක..
වැට් වලටත් බදු ගැහැව්වා..
බෞද්ධ පත පොතටත් වැට්වැඩිවෙලා..බෞද්ධ දානය වෙනුවට වැට් එක තමයි ලැබිලා තියෙන්නේ.
අපි හිතෙනවා ආණ්ඩුව බුද්ධිමත් තීරණයක් ගනියිකියලා..
ඒ අය දන්නවා මේ පත පොතේ වටිනාකම..
නව ජනාධිපතිතුමා ඇහුම්කන් දෙන කෙනෙක වැට් අයින් කරලා දෙයි ..
කමල් පෙරේරා..ලේකම් පාඨක සංවිධානය.
වර්තමානයේ අපි පොහොසත් රටක් ලස්සන රටක් අපි බලාපොරොත්තු වෙනවා..
විශේෂ සම්බන්ධයෙන් පරිණතය අයව පත් කරලා තියෙනවා..
පොත් ඔලවිය බිඳ වැටෙනකොට කතෘ භාගයක් හිමිවෙනවා..
පොත මත කියවීම බහුල කිරීම රජයේ වගකීමක් ..
වැඩි බද්ධ ඉවත් කරලා භෞතික වශයෙන්ම දියුණු මිනිසෙක් හදන්න රජය බලාපොරොත්තු වෙන්න ඕනේ..
ප්‍රදීප් සමරනායක..පොත් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති..(ඉංග්‍රීසි භාෂාවෙන්)
මනුර වන්නිආරච්චි..
ලේකම් පොත් ප්රකාශයන්ගේ සංගමය…(තට්ටයක් තියෙන කෙනා)..
පොත් ව්‍යාපාරිකයන් ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වෙලා ඉන්නේ..දිගින් දිගටම ආර්ථික ගැටුණු නිසා බැට
කනවා..
නවක තරුණයන් මේකට නැඹුරුමක් නෑ..
සමාජයට සාහිත්‍යයට ඉඩක් නොදුන්නොත් සමාජයේ පිරිහෙනවා..
පොත නිසා රැකෙන පිරිසක් ඉන්නවා..පොත් වෙළදුන්, ප්‍රකාශයකින් ,පාඨකයන් රැදෙනවා,
රැකියා අදහස් ගණනාවක් අවදානම් තත්ත්වයක ඉන්නේ..
රජයෙන් ඉල්ලනවා ඉතාම ඉක්මනින් වැඩ බදු ඉවත්
කරන්න..