පෙබරවාරි මාසයේ පොල් වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3,439ක ආදායමක් උපයා තිබෙනවා.
පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සැසදීමේ දී එය රුපියල් මිලියන 734 ක ඉහළ යාමක් බවයි පොල් සංවර්ධන අධිකාරිය ප්රකාශ කළේ.
පෙර වසරේදී පොල් වතුර අපනයනයෙන් උපයා ගත් මුදල රුපියල් මිලියන 2,705ක්.