පොලිස්පති දේශබන්ධු පිලිබඳ වාර්ථාව ලබන සතියේ කථානායකට.

දේශබන්ධු තෙන්නකෝන් විසින් සිදු කරන ලදැයි කියන බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ බරපතල ලෙස බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත් කර ඇත.
කමිටුවේ සභාපතිත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා විසින් දරනු ලැබේ.

සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් ස්ථානාධිපති ලලිත් නායක මහතාගෙන් සමන්විත වේ

මෙම විමර්ශන කමිටුව දස වතාවකට වඩා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට සමත් වී ඇත.

ජූලි 16 සිට දිනපතා සාක්ෂි සටහන් කර ගැනීමට විමර්ශන කමිටුව පියවර ගෙන තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස, විමර්ශන කමිටුවේ සාක්ෂි සටහන් කිරීම සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 846

Leave A Reply

Your email address will not be published. Required fields are marked *