පොලිස් නිලධාරීන්ට පහර දී පලා ගිය ඡාවාරම්කරු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී පලා ගිය සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුන්ගල්පිටිය පොලිසියට අනුයුක්ත මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා දූෂණ මර්දන වැටලීම් රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේදී ලද තොරතුරකට අනුව මීගමුව – මැදපිටිපන ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී එක් පුද්ගලයෙකු සතුව තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම යෑමේදී සැකකරු විසින් පොලිසයට පහර දී පලා ගොස් ඇති බවයි පොලිසය සදහන් කළේ.

පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *