පොලිස් පෙම්වතා සමග උරණ වූ කොස්තාපල්වරිය රෝහලේ

කොස්තාපල්වරියක් සිය පෙම්වතා සමඟ ඇති වූ අමානපයක් හේතුවෙන් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් පානය කර තිබෙනවා.

ඇය මේවන විට නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබනවා.

කොස්තාපල්වරිය සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වා ගෙන ගිය පෙම්වතා ද කොස්තාපල්වරයෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය සඳහන් කරන්නේ කොස්තාපල්වරිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *