දිවයිනට බලපා ඇති අයහපත් කාලගෙ තත්ත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කිරීමක් සිදු කරනවා. සුළි කුණාටුවක් ක්‍රියාත්මක වීමට අවස්ථාවක් ඇති බව.
දිස්ත්‍රික් කිහිපයකට රතු නිවේදන සිදු කර තිබෙනවා.
මහජනතාව නිවේදන පිළිබඳව අවධියෙන් සිටිය යුතුයි.
දිස්ත්‍රික් 17 ක් බලපෑමට ලක්වී තිබෙනවා.
මරණ 02 වාර්තා වී තිබෙනවා.
අතුරුදහන් වීම් පිළිබඳව වාර්තා වි තිබෙනවා.
ජලයේ ක්‍රීඩා කටයුතු සිදු කරන්න එපා.
107 දුරකතන අංකය හරහා උතුරු පළාත පිළිබඳව තොරතුරු ලබාදිය හැකියාව තියෙනවා.
මාර්ග භාවිතයේදී රියදුරුරන් සැලකිලිමත් වන්න.