පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා රනිල් වුණොත් සහාය දෙන්න පිරිසක් කැමැත්තෙන්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වුවහොත් ඊට සහය පළ කරන බව
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසනවා.

ජනාධිපතිවරයා සමග පැවැති හමුවකින් අනතුරුව හ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මේ බව සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *