පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පක්ෂ මුලස්ථානයේ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඔහු එහිදී කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *