බටහිරකරණය නොව නවීකරණය අවශ්‍ය බව නාමල් කියයි

පවතින ගැටලුකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීම සදහා කළ යුතු වන්නේ බටහිරකරණය නොව නවීකරණය වෙත යොමු වීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ අදහස් පළකළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල, වල්ගම්මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *