බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිවිය.

එහිදී එම ස්ථානයෙන් ගමන්කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ද විරෝධතාවයේ නිරත පිරිසගෙන් බාධා එල්ලවිය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *