බලපත්‍ර නොමැතිව පතල් හෑරු සැකකරුවෙකු අත්අඩංගුවට

හතයි පහලොස්වන දින දහවල් කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකා බුත්තල කඳවුරේ නිලධාරින් විසින් බුත්තලම පොලිස් රස මේ ගොඩයාය ප්‍රදේශයේ සිදුකළා පැටලීමකදී ය අවසර නොමැතිවරුන් excavator යන්ත්‍රයක් මගින් පතල් කැණීම් කරමින් සිටි සැකකරුවෙකුට අත්අඩංගුවට එයට භාවිතා කරන ලදී උපකරණද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුත් තිස්හතරක පුද්ගලයකු වෙයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *