බලපත්‍ර නොමැතිව මහා ඔය තුළ වැලි කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

හතයි පහළොස්වන දින එනම් ඊයේදින කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකා මහඔය කඳවුරේ නිලධාරීන් මහ ඔය පොලිස් වසමේ බැඳි රැක්ක ප්‍රදේශයේ වැටලීමත් සිදුකර බලපත්‍ර නොමැතිවරණ මහා ඔය තුළට traktor රථ දෙකක් ඇතුළු කර ැලිගැනීම් කර ප්‍රවාහනය සඳහා සූදානම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට අත් අත්අඩංගුවට ගෙන මහ ඔය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත

අත්අඩංගුවට ගත්තා සැකකරුවන් වයස අවුරුදු විසි එක සහ තිස්හතරක් පසු වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වෙයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *